Danny Hillis: The Internet could crash. We need a Plan B #TED : http://on.ted.com/bU32
think about this moment..time reaches infinity both forwards and backwards from it...considering that, this particular moment is infinitely small..therefore every point in time is infinitely small and some what meaningless...it applies to everything around it too.. that simply questions our place in this universe as per a time line is concerned............!!! you never know,this might be the best moment you ever had....:) so enjoy life!
Wednesday, March 27, 2013
Saturday, March 23, 2013
Take a peak at the best shots ......
500px: A special curated selection of best photos from 500px. http://goo.gl/mag/f3hU
Out side the UN Head Office .......MR Hanged
Captain Sutharman (@ImSutha) tweeted at 8:22 AM on Sat, Mar 23, 2013: Mahinda Rajapakshe's effigy was hung outside the UN building! http://t.co/rYnCtZ9ljL (https://twitter.com/ImSutha/status/315257084499357697) Get the official Twitter app at https://twitter.com/download
Sunday, March 17, 2013
Wednesday, February 27, 2013
Monday, February 18, 2013
BBC Story on HALAL BAN in Sri Lanka
Sunday, February 10, 2013
Sunday, February 3, 2013
Australian Prime Minister has done it again for the 2nd time...... !!!! Some thing for us to Learn...
Friday, February 1, 2013
INVESTING IN SHARES A BASIC GUIDE
Not the Rolls Royce.. Watch the Video till the end.
Video: Probe import of 'Rolls Royce Ghost' car- UNP | Breaking News
Link: http://www.dailymirror.lk/news/25445-probe-import-of-rolls-royce-gold-car-unp.htmlWednesday, January 30, 2013
Did you know about PASTEBIN.COM ?
Friday, January 25, 2013
Sanath to Head the selection Committee ?
Thursday, January 17, 2013
Fwd: කූඩාරම් පොජ්ජ

දැලි රැවුලවත් වැවිලා නෑ මූන පුරා ...
යන්තම් දහය වසරට මන් පාස් උනා ..
දිග කලිසමට බැස්සේ කින්ග් කාන් වෙලා ..
ඩෙස් පුටු පටන් ටීචර් තෙක් වෙනස් වෙලා...
හරියට අටට පලවෙනි බෙල් එක වැදුනා...
ගාථා කියන්නට හමොම පෙල ගහුනා..
අන්තිම හරිය බාවනාව කරන නිසා..
නිකමට මමත් මගෙ ඇස් දෙක වහගත්තා..
කිසි සද්දයක් නැ හමොම සයිලන්ස් ය ...
ඇතින් අහෙන Tos Tos හඩ විතරමය ..
සද්දය අහෙන්නෙ දැන් මා අසලින්ය ...
මට දැන් ශුවර් මෙ එන්නේ ටීචර්ය ...
හැරුනා බෙල්ල ඒ පැත්තට ඉබේටම ...
ඇරුනා දැස කරුමෙට වගෙ පෙර පිනට ...
ගැහුවා වගෙයි තඩි හෙනයක් ඇස් දෙකට ...
ටීචර් නෙමෙයි ඒ ජෙසිකා සිම්ප්සන් ය....
විදුලිය කෙටුව වාගෙයි අපෙ පන්තියට ...
වැඩියා ඇය සුර දෙවගන ලෙසට...
සිටියා මමත් රිලවා වගෙ ** කෑව..
වහ වැටුනා නොවැ මන් ඒ ස්ත්‍රියට ....
ඇය ගැන කියනවා නම් වචනත් නොමැත ...
ඇගෙ අග පසග වාහනයකි හයිබ්‍රිඩ් ම...
අඩු පාඩුවක් නෑ එය ෆුල් ඔප්ශන් ය ...
හැප්පිල මලත් කම් නැහැ යැයි සිතුනි මට..
යන එන විදිය නැලවෙන විදිය හුරතල්ය...
ඇය සුමිහිරිය ඇගෙ හැම වැඩම හරි පොශ් ය..
කවුරුත් ඇයට කිව්වෙ නයනා මිස් ය...
මට ඇලජික් ය ඇය කෙරු විශය ඉන්ග්ලිශ් ය ...
ඇවිදින විටදි පන්තිය පුරා ලැසි ගමනින්..
දිස් වෙයි මෙමට බියකරු නරලොව හොල්මන්
දැකලා නිතඹ පැද්දෙන මස් කන්දක් මෙන්
අලව් යකා නටනවා කලිසම අස්සෙන් ....
දුටුවා නයනා මිස් මගෙ වනචර බැල්ම..
කිව්වා සැරෙන් එන්නට මට ඉදිරියට...
එන්නෙ කොහොම කලිසම මගෙ විසිතුරුය...
කන්දක් උඩ ගැසු කූඩාරම වැනිය...
අසරන වෙලා මා බැලු කල ඇයගෙ දෙස...
ඇය රවනවා මෝහිනිගේ මව ලෙසට..
ඉක්මන් පියවරෙන් ආ ඇය මා වෙතට
අල්ලා කනෙන් ඇද මා සිටුවා තැබිය...
මීට හොදයි ගැහුවා නම් වල කජ්ජ ...
මට දෙහි කපාලා කරමින් ලැජ්ජ....
යන්නට සලස්වා අසරන මට හුජ්ජ...
පන්තියටම පෙන්නුවා කූඩාරම් පොජ්ජ...
--








