We all hope that it wont be MS again.. dont we :)
Then again this is a historic pic :)
think about this moment..time reaches infinity both forwards and backwards from it...considering that, this particular moment is infinitely small..therefore every point in time is infinitely small and some what meaningless...it applies to everything around it too.. that simply questions our place in this universe as per a time line is concerned............!!! you never know,this might be the best moment you ever had....:) so enjoy life!
100 Days... counting ...
>> කුඩු එතනෝල් ගෙන්වූඅයට දඩුවම් දුන්නද…?
>> පඩි 100000 කින්ම වැඩි කරාද….?
>> WiFi දුන්නද….?
>> බයිසිකලයට ගෙවු 50000 ආපසු දුන්නාද..?
>> ගර්බනී මව්වරුන්ට 20000 ක් දුන්නාද..?
>> විදුලිබිලට තිබුන ඒකක 90 සහනය හොරෙන්ම 84 ට අඩුකරලා කියා දන්නවාද…?
>> gas සිලින්ඩරය තුල gas අඩුවෙන් පුරවා මිල අඩුකර ඇති බව දන්නවාද…?
>> මහ බැන්කුවේ කෝටි 200 මෙගා ඩීල් එකක් උනා දන්නවාද..?
>> තේ රු 60 රබර් රු 200 මිල 2012 තිබූ මිලගනන් වලට අඩුවී ඇති බව දන්නවාද……?
>> වී කිලෝව 30 ට වත් දෙන්න බෑ කියලා දන්නවාද…?
>> හාල් සීනි පොල් පරිප්පු වල මිල ඉහල
>> ගිය බව දන්නවාද..?
>> උතුරේ අක්කර 10000 ක් අධිආරක්ෂක කලාප ඉවතට..?
>> නැගෙනහිර වෙනමම මුස්ලිම් පාලනයක් ගෙන යන බව දන්නවාද…?
>> විල්පත්තු වනය කපා රිෂාඩ්බදිඋද්දින් ජසීම් නම් නිවාස 1000 යෝජනා ක්රමයක් කරනා බව
>> දන්නවාද..?
>> පුත්ත්ලම මන්නාරම මාර්ගය විල්පත්තු
>> වනය මැදින් මාර්ග බාදක ඉවත්කර පැය 24ම මාර්ගය විව්ර්තකර තිබෙන බව දන්නවාද..?
>> හමුදාපති උතුර නැගෙනහිර ආණ්ඩුකාරවරු බස්නාහිර ආන්ඩුකාර ඉවතට… ?
>> දෙමල අගවිනිසුරු කෙනෙක් හා දෙමල ආන්ඩුකාරවරු 3 පත්කල බව දන්නවාද..?
>> මෙතෙක් සිරගතව සිටි කොටින් නිදහස් කලබව දන්නවාද..?
>> විපක්ෂයේ ඉන්නතුරු පත්කරනවා කියූ ස්වාදීන මැතිවරන , අධිකරන, පොලිස් කොමිෂන් පත්කරාද…?
>> මේවෙනකොට පොලීසියට අධිකරණයට දේශපාලන බලපෑම් නැද්ද?
>> මාධ්ය වේදීන්ට ස්වාදීනව අදහස් දක්වන්න පුලුවන් මාධ්ය නිදහස තිබේද?
>> පවුල් පාලනයක් අද ඇත්තෙම නැද්ද..ටෙලිකොම් සභාපති ආරක්ෂක ලේකම් කවුද?මයිත්රීගේ දුව
>> දේෂපාලනයට එන්නෙ නැද්ද?
>> බස් ගාස්තු රුපියලක් පහතට ..?
>> පාන්ගෙඩිය රු 4 ක් පහතට…?
>> දුරකතන ජන්ගම බිල්පත් ගාස්තුව ඉහලට..?
>> උතුර නුවර අධිවේගී මාර්ග නවතා ඇති බව දන්නවාද…?
>> ඉන්දියන් වාහන මිල පහත්කර micro සමාගමේ වෙළඳ පොළ කැඩූ බව දන්නවාද..?
>> ඉන්දියාව හා අමෙරිකාව උවමනාවට ඉන්දියන් සාගරයෙන් චීනය ඉවත්කර ගැනීමට අපලවාම
>> ක්රියාකරමින් සිටිනා බවදන්නවාද..?
>> යුද අපරාද චෝදනා ගෙනඒමට විරුද්දවූ නිෂේද බලය ඇති චීනය අපෙන් ඇත්කිරීම අමෙරිකාවේ උගුලක් බව
>> දන්නවාද..?
>> NGO කුක්කන් ලවා චීනය හා අප අතර හොදහිත් බිදීමේ බටහිර කුමන්ත්රනයක් තිබෙන බව
>> දන්නවාද..?
>> නව රැකියා නොදී කලින් දුන් එවායේ සේවකයාත් ගෙදර යැවූ බව දන්නවාද…?
>> අලුතෙන් කිසිදු සoවර්ධන වැඩසටහනක් නොමැතිබව….දන්නවාද..?
>> උතුරට ස්වයන් පාලනයක් දෙන්න මෝදි එනවා කියලාවත් දන්නවාද…
>
>
>
MS could not win atlest 10 electorates with a Sinhalese Buddhist majority .. does this sound any Alarm ?? I gues Yes .. If the majority cannot elect a President any more then that elected President is in deep shit. . He will have to dance to the tune of Hakeem and TNA..
Il leave you with this .. If MR agreed to Hakeem , then the result might be different ?? Question is why didn't he agree to his terms ..
100 days starts .. feel sorry for the majority of Sinhalese Buddhists ...
| |||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||










Danny Hillis: The Internet could crash. We need a Plan B #TED : http://on.ted.com/bU32