Thursday, December 12, 2013

Fwd: Why I became a Buddhist


Don D



 
ඔබ ක්‍රිස්තියානි ආගම අත්හැරියේ ඇයි? යන්න බොහෝ දෙනා මගෙන් අසන ප්‍රශ්නයකි. මම කුඩා කාලයේ පල්ලියට යාමට කැමැත්තක් නොදැක්වූවෙමි. නමුත් මට එහි යන්නට සිදුවුණි. මා ක්‍රමයෙන් වැඩන විට, මගේ දැනුම පුළුල් වනවිට දෙවියන් වහන්සේ පිළිබඳ මගේ හැඟීම් වෙනස් විය. මම අනෙකුත් ආගම් හදාරන්නට පටන් ගතිමි.
 
බුදුදහම ගැන මට උසස් දැනුමක් ලැබුණි. එය විෂය දැනුමෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික පුහුණුවෙන් ලද අවබෝධයකි. ඉස්ලාම් හා ක්‍රිස්ත්‍රියානි ආගමිකයන්ට කුරානය හා බයිබලය නමින් ශුද්ධ ග්‍රන්ථ තිබේ. බෞද්ධයන්ට එක පොතක් නොවෙයි පුස්තකාලයක් ම ඇත.
 
පාලි, සංස්කෘත හා චීන භාෂාවලින් ලියැවුණු ධර්ම ග්‍රන්ථ තිබේ. මහායාන, ථේරවාද හා තිබ්බත වශයෙන් ඒවා විවිධයි. ඒ සියල්ලම හැදෑරීම අනවශ්‍යයි. ඔබට කැමැති දෙයක් තෝරාගත හැකිය.
 
ත්‍රිපිටකයේ එන සුත්ත නිපාතය හා ධම්මපදය අනුව කටයුතු කිරීම වුවත් බෞද්ධයකු වන්නට ප්‍රමාණවත් වෙයි. විශ්වාසය (Belief - බිලීෆ් ) සහ ශ්‍රද්ධාව ( Faith - ෆේත් ) යනුවෙන් ඉංගී‍්‍රසි වචන දෙකක් ඇත. විශ්වාසය අනුව හේතු සෙවීමක්, තර්ක කිරීමක් නොකොට සත්‍යය පිළිගැනීමයි. ඒ ගැන විමසිය නොහැක.
 
දෙවියන් වහන්සේ ගැන ප්‍රශ්න කළ නොහැකිය. දේවවාක්‍ය ප්‍රශ්න කිරීමකින් තොරව ඇදහීම විශ්වාසය (Belief - බිලීෆ් ) යි. පොතපත කියවීමෙන්, හේතු සාධක සොයාගැනීමෙන් හා ප්‍රායෝගික පුහුණූවීමෙන් ලැබෙන අත්දැකීම් මත සිතෙහි ඇතිවන පැහැදීම ශ්‍රද්ධාව ( Faith - ෆේත් )යි. එය බුද්ධිමය පිළිගැනීමකි. බුදුරදුන් සැබැවින්ම බුද්ධත්වයට පත්වෙලාද? යන්න වුවත්, විමසා බලන්නට බුදුදහමෙහි අවසර ඇත.
 
යම් කෙනෙකු බුදුදහම පිළිගන්නේ තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්නා දැනුම පදනම් කරගත් ශ්‍රද්ධාවෙනි. ඒ අනුව විශ්වාසය හා ශ්‍රද්ධාව යන වචන දෙකෙහි තේරුම වෙනස්ය.විශ්වාසය මඟින් සිදුවන්නේ අපේ බුද්ධිය පටු සීමාවක් තුළ කොටුවීමකි. එය මනුෂ්‍යත්වයේ වර්ධනයට බාධාවකි. ශ්‍රද්ධාව මත පිහිටා තිබෙන බුදුදහම විවෘත යි. නිදහස් දෙයකි.
 
මම දෙවියන් වහන්සේ විශ්වාස නොකරනවා නම්, මම තවදුරටත් කිතුනුවකු නොවෙයි. බෞද්ධයන් යාච්ඥා කරන්නේ නැත. බුදුරදුන්ගෙන් කිසිවක් ඉල්ලන්නේ නැත. ඔවුන් සිදුකරන්නේ වන්දනාවයි. එය බුදුරදුන් කෙරෙහි පැහැදීම නැතිනම් පැහැදිලිවීම නිසා ඇතිවන ශ්‍රද්ධාවෙන් සිදුකරන ;ගෟරවයකි. බුදුරදුන්ගේ ප්‍රඥාා ශක්තියට ප්‍රශංසාවකි.
 
බටහිර ජනයා අලුත් ආගම් සොයා එන්නේ පැරණි ආගම ගැන අමනාපයෙන් ද? යන්න මගෙන් අසන ප්‍රශ්නයකි. එහෙම පිරිසක් සිටින්නට පුළුවනි. මැවුම්කාර දෙවියන් පිළිබඳ විශ්වාසය බිඳ වැටීම නිසාත්, එවැනි වෙනස් වීමක් සිදුවෙයි. ඇතැමුන් අදේවවාදි පැත්තට නැඹූරු යි. ඒ අය යොමුවන්නේ බුදුදහම දෙසටය. අනෙක් කරුණ තමයි ක්‍රිස්තියානි ආගමේ පිළිපදින්නට තිබෙන දේවල් අඩුයි. බුදුදහමේ පිළිපැදීමට තිබෙන කාරණා බහුල යි.
 
ඒ පිළිපැදීම් මඟින් ජීවිතයේ හා මනසේ වෙනසක් සිදුවෙයි. එවැනි අලුත් අත්දැකීම් ලබාගැනීමට කැමැති පිරිසක් බටහිර රටවල සිටිති. ජේසුතුමා බඩුමුට්ටු පටවාගෙන රටින් පිටවන අකාරයේ කාටුන් චිත්‍රයක් මම ජර්මනියේ සඟරාවක දුටුවෙමි. එහි මාතෘකාව වුණේ ක්‍රීඩාවෙන් පැරදීම යන්නයි. අතීතයේ ක්‍රිස්තියානි ආගමට විශාල ශක්තියක් තිබුණි. අනෙකුත් ආගම් ඇදහීම එයින් පාලනය කෙරුණි.
 
දඬුවම් පැනවුණි. දැන් ඒ තත්ත්ව වෙනස් වී ඇත. අනිකුත් ආගම් ගැන දැන ගැනීමට විවිධ මාධ්‍යයන් පවතියි. බෞද්ධ හා හින්දු ආගම් අදහන අය බටහිර රටවල පදිංචිව සිටිති. බුදුුදහම බටහිර ලෝකයේ ප්‍රචලිත වන්නේ ඒ හේතුවෙනි.
 
මගේ මිතුරකු ඔහු ගැන මට හඳුන්වා දුන්නේ ඔහු උපතින්ම බෞද්ධයෙක් යනුවෙනි. ධර්මය ගැන තේරුමක් අවබෝධයක් නොමැතිව කුඩා දරුවකු බෞද්ධයකු වන්නේ කොහොමද? බෞද්ධයකු වීම ආධ්‍යාත්මික වර්ධනයක් තුළින් සිදුවිය යුත්තකි. ආගම මව්පියන්ගෙන් ලැබුණු දෙයක් වුවත්, කෙනෙකුට වෙනත් ආගමක් පිළිපැදීමට අයිතියක් තිබේ. බෞද්ධයකු වන්නේ කෙසේද? එය සරලව මෙන්ම සවිස්තරවපිළිතුරු දියහැකි ප්‍රශ්නයකි. සාමාන්‍යයෙන් බුද්ධ, ධම්ම හා සංඝ යන තෙරුවන් සරණ යාමෙන් බෞද්ධයකු බවට පත්වෙයි.
 
නමුත් එය තහවුරු වන්නේ තෙරුවන් අනුගමනය කිරීමෙනි. බුදුදහමෙන් ප්‍රතිඵල ලැබෙන්නේ ධර්මය පිළිපැදීමෙන් පමණයි. පැවිදි බව කියන්නේ ජීවිතය මුළුමනින්ම ධර්මය කෙරෙහි යොමුකිරීමකි. එය ප්‍රසිද්ධියේ පොරොන්දු වීමකි. පැවැදි නොවී ගිහි බෞද්ධයකු ලෙස ද ජීවත් විය හැක. භාවනාව, පිරිසුදු ජීවිතය හා පන්සිල් රැකීම ගිහි බෞද්ධයකුගේ පිළිවෙතයි.
 
ලංකාව, තායිලන්තය, චීනය ආදි රටවල බුදුදහම තිබේ. ඒ ඒ රටවල අනුගමනය කරන බෞද්ධ සිරිත්, විරිත් සම්ප්‍රදායන්හි වෙනස්කම් පවතියි. ඒ රටවල් භූගෝලීය වශයෙන් වෙන්ව පැවතීම එයට එක් හේතුවකි. කාතෝලික ආගම පාලනය කරන වතිකානුව මෙන් බුද්ධාගම පාලනය කරන මාධ්‍ය ඒකකයක්, මූලස්ථානයක් නොමැතිකම බුදුදහම මුල්කරගත් සංස්කෘතිය හා සම්ප්‍රදාය නිදහසේ සංවර්ධනය වීමට තවත් හේතුවකි. එවැනි වෙනස්කම් තිබුණත්, කර්මය, පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය වැනි මූලික බෞද්ධ ඉගැන්වීම් සෑම රටකම නොවෙනස්ව පවතියි.
 
බුදුදහම ජීවන මාර්ගයක් යැයි හඳුන්වන්නට මම ඉක්මන් නොවෙමි. එය ආධ්‍යාත්මය තේරුම් ගැනීමට මඟ පෙන්වන ප්‍රායෝගික ක්‍රියා පිළිවෙතකි. බුදුදහමෙහි සඳහන් භාවනාව කෙරෙහි දිනපතා යොමුවන්නේ නැතිනම් , එයින් ප්‍රතිඵල ලබාගත නොහැක. තමන්ගේ ජීවන රටාව අනුව භාවනාවේ යෙදීම අමාරු බව සමහරු කියති. දිනකට විනාඩි විස්සක් භාවනාවේ යෙදෙන්න. එම කාලය ක්‍රමයෙන් වැඩි කරගන්න. මිනිස්සු විවිධයි.
 
භාවනාවෙන් මනස වෙනස් කෙරෙන නිසා සමහරු භාවනාවට භයයි. ඇතැමුන්ට භාවනාව ගැන වැරැදි වැටහීමක් ඇත. ඔවුන් සිතන අන්දමට භාවනාව යනු ජීවිතයෙන් පලායාමකි. ඒ විවේචන කරන අයගේ කටයුතු දිහා බැලුවත්, ජීවිතයෙන් පලායාමක් දකින්නට පුළුවන. පැය දෙක තුනක් රූපවාහිනිය දෙස බලා සිටීම සැබෑ ජීවිතයෙන් පලායාමක් නොව්ද? එසේම මත්ද්‍රව්‍ය ගැනීමෙන් සිදුවන්නේ සාමාන්‍ය ලෝකයෙන් වෙන්වීමක් නොවේද? ඔබ එවිට ජීවත්වන්නේ සැබෑ ලෝකයේ නොවේ. එහෙත් භාවනාව එවැනි දෙයක් නොවේ. භාවනාවෙන් සිදුකරන්නේ අපේ ජීවිතයට සමීපව එබී බැලීමකි.
 
වයස්ගත, අසනීපයෙන් පසුවන අපට ජීවත්වන්නට සිදුවන්නේ අනුන්ගේ උපකාරයෙනි. අසනීපයෙන් නැතිනම් වයස්ගතව සිටින කෙනකුට වුවමනා දෙය වෙලාවට නොලැබුණොත්, නොසන්සුන් බවක්, තරහක් සිතේ ඇතිවෙයි. ඔහුට නිතරම පෙනෙන්නේ සාත්තු සේවකයන්, පවුලේ පිරිස, දරවන් කරන හැමදේම වැරැදි විදියට යි. ඔවුන්ට විරුද්ධව මැසිවිලි නැඟීම, දොස් කීම, පැමිණිලි ඉදිරිපත් කිරීම එවැනි අයගේ පුරුද්දකි. හිතුවක්කාර මුරණ්ඩු ගති මතුවෙයි.
 
මා සිතන පරිදි, කෙනකු කයික වශයෙන් පිරිහෙන්නට පෙර භාවනාව මඟින් මානසික ශක්තිය ගොඩනගා ගෙන තිබුණා නම්, රෝගී වනවිට, වයස්ගත වනවිට ඇතිවන නොසන්සුන් බව, කෝපය, ගැටුම්කාරී ස්වභාවයන් පාලනය කරගන්නටත්, මානසික ශක්තියක් ගොඩනඟා ගන්නටත් ඔහුට හැකියාවක් ලැබෙයි. මොකද? මේ ජීවිතයේ ඉදිරියට මුහුණ දෙන්නට සිදුවන දේවල් හා ජීවිතයේ අනිත්‍යතාවය ගැන අවබෝධයක් භාවනාවෙන් පුද්ගලයකුට ලැබෙන බැවිනි.
 
බුදුදහම අනුගමනය කිරීමේ දී පෞද්ගලික උපදේශකයකු ද සිටිය යුතුදැයි? යි සමහරු අසති. අතීතයේ දී වර්තමානයේ තරම් ධර්මය දැනගන්නට පහසුකම් තිබුණෙත් නැත. ඒ නිසා කිසියම් ධර්මෝපදේශකයකු සොයා යාමට සිදුවුණි. දැන් පුද්ගල සම්බන්ධතා, පොත්පත් හා ධර්මය උගන්වන මධ්‍යස්ථාන බහුලව ඇත. එමඟින් ධර්මය දැනගන්ට පහසුයි. හැම දෙයක්ම පියවරෙන් පියවර පෙන්වා දීම සමහරුන්ට උවමනා කරයි.
 
එහෙත් බුදු දහමේ හැම දෙයක් ම එසේ කළ නොහැකියි. මොකද? ආධ්‍යාත්මික වර්ධනය යනු මනස දියුණුු කරගැනීමේ දී තමන්ගේ ම අත්දැකීම් මත ප්‍රායෝගිකව ගොඩනගා ගත යුත්තක් නිසයි. ඔබ කලක් ධර්මය අනුව පුහුණු වනවිට ඔබම ඔබගේ ගුරුවරයා බවට පත්වෙයි. ඊළගට ගතයුතු පියවර ඔබට ම වැටහෙයි. සද්ධිවිහාරිකයන් සමග ඔබේ අත්දැකීම් හා ගැටලු සාකච්ඡා කළහැක. එවිට ඒ අය ඔබට මඟ පෙන්වනු ඇත.
 
(භන්තේ සංඝරක්ඛිත හෙවත් ඩෙනිස් පිලිප් මහතාගේ දේශන ඇසුරෙනි.)



Tuesday, October 1, 2013

Fake Mail

Do these stuff really work? If the sender was a Girl then I might consider replying ..:) :)


---------- Forwarded message ----------
From: Robinson.Brian <Brian.Robinson@suntrust.com>
Date: Mon, Sep 30, 2013 at 4:21 PM
Subject:
To:


Good Day,

Although you might be apprehensive about my email as we have not met before, My name is Mark Carney, I work with Bank Of England, There is the sum of EUR20,600,000.00 in my Bank, There were no beneficiaries stated concerning these funds which means no one would ever come forward to claim it.

That is why I ask that we work together to transferred the funds out of my Bank into your Bank Account or any other account of your choice I will be pleased to see if you can help me and also be a good and trusted person. Once the funds have been transferred to your Nominated Bank Account we shall then share in the ratio of 60% for me, 40% for you, do send me email as soon as possible for more details here is my private E-mail: markcarney1965@8.nf

Regards,
Mark Carney

P.S. Reply only to my private E-mail: markcarney1965@8.nf
LEGAL DISCLAIMER
The information transmitted is intended solely for the individual or entity to which it is addressed and may contain confidential and/or privileged material. Any review, retransmission, dissemination or other use of or taking action in reliance upon this information by persons or entities other than the intended recipient is prohibited. If you have received this email in error please contact the sender and delete the material from any computer.
By replying to this e-mail, you consent to SunTrust's monitoring activities of all communication that occurs on SunTrust's systems.
SunTrust is a federally registered service mark of SunTrust Banks, Inc.
[ST:XCL]

Friday, August 2, 2013

Fwd: The Art of Deception

The Art of Deception is a book by Kevin Mitnick that covers the art of social engineering. Part of the book is composed of real stories, and examples of how social engineering can be combined with hacking.


Monday, July 22, 2013

Getting "The Network Adapter could not establish the connection"

Getting this error when TEST DataSource in WAS?
The test connection operation failed for data source Oracle JDBC Driver DataSource on server server1 at node RCBCTESTNode with the following exception: java.sql.SQLException: The Network Adapter could not establish the connectionDSRA0010E: SQL State = 61000, Error Code = 20. View JVM logs for further details.



Getting this error on the Log from the JDBC jar?

java.sql.SQLException: The Network Adapter could not establish the connection
        at oracle.jdbc.driver.T4CConnection.logon(T4CConnection.java:412)
        at oracle.jdbc.driver.PhysicalConnection.<init>(PhysicalConnection.java:531)G

1. Connect to the Database using SqlDeveloper using the same jdbc jar file.If it works then there is no issue with the Oracle Database connection. if not , then do not read future, fix the Jar. (check for the version compatibility)
2.  If the application is in a different server then , telnet the Db port from that server.

bash-4.2# telnet 10.0.XX.XXX 1521
    Trying...
    Connected to 10.0.XX.XXX.


if this also works then there is no issue with the firewall settings on your app-server. If not, do not read future , ask your network admin to open the port.

3. still having issues?  :) check your connection URL 10 times again n again. Definitely its wrong.


oracle,datasource

Don D

Monday, June 10, 2013

Reply to Rushdy Gataberiya

Ref Article - http://www.colombotelegraph.com/index.php/post-war-and-the-contemporary-cold-war-against-the-minority-in-sri-lanka/comment-page-1/#comment-601546

Dear Rushdi Gataderiya,
 you have started in a very positive note and I am happy to hear that from you. But then you have gone on labeling BBS or other Buddhists as extremists. Did you notice any reason for them to be so? Referring your own words, you have stated that Sinhalese enjoy the freedom mostly in the post war ear ect.If so what is the reason for them to be extremists ? The thing you have forgot to mention is about the Muslim Invasions in SL. All of the Muslims Mosques which were destroyed were built on top of Buddhist Temples. do you agree or not? Have we ever heard any issue related to a Mosques destruction in an area where there was no Buddhist Heritage? Why are you not writing any thing on Muslims destroying Buddhist Temples and building Mosques on top of it? Any thing about Asad Sally calling the Kuragala Ancient Temple a 1400 year old Muslim Site? When you point one finger , there is always four fingers pointed at you. The thing you should understand it Buddhism is a way of life in Sri lanka. It has been so for the last 2000 years. We dont have any issues with Muslims or Tamils as long as they live in peace. That has been the case ever since. But when ever the minorities get violent, then the majority has to respond.(that's the nature) You have gone on expressing your displeasure on the Halal Ban? just think it this way, Buddhist Monks are going to charge 10 Rps from every item you purchase. Do you as a Muslim agree to it? Then again you have mentioned about the wrong doings in the resettlement's happening in the north, please take a look at the Cencus records in the North in the late 1960′s. Lastly , not only Muslims in the country are without basic needs like education, why did you neglect that aspect?
Don D

Sunday, April 28, 2013

Wednesday, April 3, 2013

Mattala jokes : (Email)

Most people think these cartoons are just for FUN.. but just think..  if we see the same cartoons in 10 years time, will it create the same humor as it does today? I guess NO. The next generation will laugh at the cartoonist for being stupid... coz things will change...




This e-mail is confidential. It may also be legally privileged. If you are not the intended recipient or have received it in error, please delete it and all copies from your system and notify the sender immediately by return e-mail. Any unauthorized reading, reproducing, printing or further dissemination of this e-mail or its contents is strictly prohibited and may be unlawful. Internet communications cannot be guaranteed to be timely, secure, error or virus-free. The sender does not accept liability for any errors or omissions.



Wednesday, March 27, 2013

Its about to Burst !!

Danny Hillis: The Internet could crash. We need a Plan B #TED : http://on.ted.com/bU32

Saturday, March 23, 2013

Take a peak at the best shots ......

500px: A special curated selection of best photos from 500px. http://goo.gl/mag/f3hU

Out side the UN Head Office .......MR Hanged

Captain Sutharman (@ImSutha) tweeted at 8:22 AM on Sat, Mar 23, 2013: Mahinda Rajapakshe's effigy was hung outside the UN building! http://t.co/rYnCtZ9ljL (https://twitter.com/ImSutha/status/315257084499357697) Get the official Twitter app at https://twitter.com/download

Friday, February 22, 2013

Watching wrestling after some time with interest ...:-) 

Monday, February 18, 2013

BBC Story on HALAL BAN in Sri Lanka

Sinhalese are not asking to ban Halal.. but asking why we are paying more for the product just because they have the Halal License.. Simple Story : Ignore Halal Products, let Muslims buy those...  
Don D

Sunday, February 3, 2013

Australian Prime Minister has done it again for the 2nd time...... !!!! Some thing for us to Learn...




 

We should take heed in this country.........

 

   Australia says NO - Second time she has done this!

AMAZING: You must read it!!!!


 
Australian Prime Minister does it again!!

This woman should be appointed Queen of the World. Truer words have never been spoken.




Prime Minister Julia Gillard - Australia

Muslims who want to live under Islamic Sharia law were told on Wednesday to get out of Australia, as the government targeted radicals in a bid to head off potential terror attacks.
 
Separately, Gillard angered some Australian Muslims on Wednesday by saying she supported spy agencies monitoring the nation's mosques. Quote:


'IMMIGRANTS, NOT AUSTRALIANS, MUST ADAPT. Take It Or Leave It.

I am tired of this nation worrying about whether we are offending some individual or their culture. Since the terrorist attacks on Bali, we have experienced a surge in patriotism by the majority of Australians.'
 
'This culture has been developed over two centuries of struggles, trials and victories by millions of men and women who have sought freedom.'
 
'We speak mainly ENGLISH, not Spanish, Lebanese, Arabic, Chinese, Japanese, Russian, or any other language. Therefore, if you wish to become part of our society ... learn the language!'
 
'Most Australians believe in God. This is not some Christian, right wing, political push, but a fact, because Christian men and women, on Christian principles, founded this nation, and this is clearly documented. It is certainly appropriate to display it on the walls of our schools. If God offends you, then I suggest you consider another part of the world as your new home, because God is part of our culture.'
 
'We will accept your beliefs, and will not question why. All we ask is that you accept ours, and live in harmony and peaceful enjoyment with us.'
 
'This is OUR COUNTRY, OUR LAND, and OUR LIFESTYLE, and we will allow you every opportunity to enjoy all this. But once you are done complaining, whining, and griping about
Our Flag, Our Pledge, Our Christian beliefs, or Our Way of Life, I highly encourage you take advantage of one other great Australian freedom, 'THE RIGHT TO LEAVE'.'

'If you aren't happy here then LEAVE. We didn't force you to come here. You asked to be here. So accept the country YOU accepted.'



Maybe if we circulate this amongst ourselves in Sri Lanka, WE will find the courage to start speaking and voicing the same truths.

If you agree please SEND THIS ON and ON, to as many people as you know. 

 

__



 




Friday, February 1, 2013

INVESTING IN SHARES A BASIC GUIDE

    If interested in investing on the STOCK-MARKET this will indeed help you. The attached document can be downloaded free from the official CSE website also.

Not the Rolls Royce.. Watch the Video till the end.

Video: Probe import of 'Rolls Royce Ghost' car- UNP | Breaking News

Link: http://www.dailymirror.lk/news/25445-probe-import-of-rolls-royce-gold-car-unp.html


Whats you opinion on Dr Harsha's comment about including Supermarkets also to the Inflation Query. I think its damn lame and shows the typical political brains of the UNP leaders.

simple example, a normal 25ml water bottle will be (lets say) 50 buks.  A chilled water bottle will be 60 buks. Now you tel me the price of a water bottle?
Don D

Fwd: Metamorphosis!! (Email)


IRAN 1970






IRAN 2012







AFGHANISTAN







EGYPT (Cairo University) 1959







EGYPT (Cairo University) 2012







NETHERLANDS (Amsterdam) 1980







NETHERLANDS (Amsterdam) 2012









SRI LANKA ????



... and some people still do not see a reason to worry ?!?!?

    

Wednesday, January 30, 2013

Did you know about PASTEBIN.COM ?

WIKI : "A pastebin is a type of web application where anyone can store text for a certain period of time. This type of website is mainly used by programmers to store pieces of source code or configuration information, but anyone can basically share any type of text. The idea behind pastebins is to make it more convenient for people to share large amounts of text online. A vast number of pastebin related websites exist on the Internet, suiting a number of different needs and providing features tailored towards the crowd they focus on most."

if you check it out you will feel the importance of this site :)

Don D

Friday, January 25, 2013

Sanath to Head the selection Committee ?

Source :http://www.dailymirror.lk/top-story/25255-sanath-to-head-cricket-selection-committee.html

I believe this is a very good move since this guy reads the game in a different way. Also personally I think he's the best at it but Mahela J will give him a shot to take the top.
   Also I see most of the comments saying that this will be the end of Cricket and all. But this guy made us watch cricket. So I feel he will make a good choice. Also this selection committee should have the likes of Vass,Kalu, Hasan and if possible Aravinda. Lets hope for the best. 

Thursday, January 17, 2013

Fwd: කූඩාරම් පොජ්ජ

I normally Ignore these kind of mail but today just gave it a try... damn this guys gud..... creativity at its best.. take 5 mins n read this :)  






දැලි රැවුලවත් වැවිලා නෑ මූන පුරා ...
යන්තම් දහය වසරට මන් පාස් උනා ..

දිග කලිසමට බැස්සේ කින්ග් කාන් වෙලා ..

ඩෙස් පුටු පටන් ටීචර් තෙක් වෙනස් වෙලා...


හරියට අටට පලවෙනි බෙල් එක වැදුනා...

ගාථා
කියන්නට හමොම පෙල ගහුනා..
අන්තිම හරිය බාවනාව කරන නිසා..

නිකමට මමත් මගෙ
ඇස් දෙක වහගත්තා..

කිසි සද්දයක් නැ හමොම සයිලන්ස් ය ...

ඇතින් අහෙන Tos Tos හඩ විතරමය ..

සද්දය
අහෙන්නෙ දැන් මා අසලින්ය ...
මට දැන් ශුවර් මෙ එන්නේ ටීචර්ය ...


හැරුනා බෙල්ල ඒ පැත්තට ඉබේටම ...

ඇරුනා දැස කරුමෙට වගෙ පෙර පිනට ...

ගැහුවා වගෙයි තඩි හෙනයක් ඇස් දෙකට ...

ටීචර් නෙමෙයි ඒ ජෙසිකා සිම්ප්සන් ය....


විදුලිය කෙටුව වාගෙයි අපෙ පන්තියට ...

වැඩියා ඇය සුර දෙවගන ලෙසට...

සිටියා මමත් රිලවා වගෙ ** කෑව..

වහ වැටුනා නොවැ මන් ඒ ස්ත්‍රියට ....


ඇය ගැන කියනවා නම් වචනත් නොමැත ...

ඇගෙ අග පසග වාහනයකි හයිබ්‍රිඩ් ම...

අඩු පාඩුවක් නෑ එය ෆුල් ඔප්ශන් ය ...

හැප්පිල මලත්
කම් නැහැ යැයි සිතුනි මට..


යන එන විදිය නැලවෙන විදිය හුරතල්ය...
ඇය සුමිහිරිය ඇගෙ හැම වැඩම හරි පොශ් ය..
කවුරුත් ඇයට කිව්වෙ නයනා මිස් ය...
මට ඇලජික් ය ඇය කෙරු විශය ඉන්ග්ලිශ් ය ...

ඇවිදින විටදි පන්තිය පුරා ලැසි ගමනින්..
දිස් වෙයි මෙමට බියකරු නරලොව හොල්මන්
දැකලා නිතඹ පැද්දෙන මස් කන්දක් මෙන්
අලව් යකා නටනවා කලිසම අස්සෙන්
....

දුටුවා නයනා මිස් මගෙ වනචර බැල්ම..
කිව්වා සැරෙන් එන්නට
මට
ඉදිරියට...
එන්නෙ කොහොම කලිසම මගෙ විසිතුරුය...
කන්දක් උඩ ගැසු කූඩාරම වැනිය...


අසරන වෙලා මා බැලු කල ඇයගෙ දෙස...
ඇය රවනවා මෝහිනිගේ
මව ලෙසට
..
ඉක්මන් පියවරෙන් ආ ඇය මා වෙතට
අල්ලා කනෙන් ඇද මා සිටුවා තැබිය...



මීට හොදයි ගැහුවා නම් වල කජ්ජ ...
මට දෙහි කපාලා කරමින් ලැජ්ජ....
යන්නට සලස්වා අසරන මට හුජ්ජ...
පන්තියටම පෙන්නුවා කූඩාරම් පොජ්ජ...


--