Sunday, March 22, 2015

Commentor says to Arjuna who claims to dismantle Nelum Kuluna

100 Days... counting ...

>> කුඩු එතනෝල් ගෙන්වූඅයට දඩුවම් දුන්නද…?
>> පඩි 100000 කින්ම වැඩි කරාද….?
>> WiFi දුන්නද….?
>> බයිසිකලයට ගෙවු 50000 ආපසු දුන්නාද..?
>> ගර්බනී මව්වරුන්ට 20000 ක් දුන්නාද..?
>> විදුලිබිලට තිබුන ඒකක 90 සහනය හොරෙන්ම 84 ට අඩුකරලා කියා දන්නවාද…?
>> gas සිලින්ඩරය තුල gas අඩුවෙන් පුරවා මිල අඩුකර ඇති බව දන්නවාද…?
>> මහ බැන්කුවේ කෝටි 200 මෙගා ඩීල් එකක් උනා දන්නවාද..?
>> තේ රු 60 රබර් රු 200 මිල 2012 තිබූ මිලගනන් වලට අඩුවී ඇති බව දන්නවාද……?
>> වී කිලෝව 30 ට වත් දෙන්න බෑ කියලා දන්නවාද…?
>> හාල් සීනි පොල් පරිප්පු වල මිල ඉහල
>> ගිය බව දන්නවාද..?
>> උතුරේ අක්කර 10000 ක් අධිආරක්ෂක කලාප ඉවතට..?
>> නැගෙනහිර වෙනමම මුස්ලිම් පාලනයක් ගෙන යන බව දන්නවාද…?
>> විල්පත්තු වනය කපා රිෂාඩ්බදිඋද්දින් ජසීම් නම් නිවාස 1000 යෝජනා ක්රමයක් කරනා බව
>> දන්නවාද..?
>> පුත්ත්ලම මන්නාරම මාර්ගය විල්පත්තු
>> වනය මැදින් මාර්ග බාදක ඉවත්කර පැය 24ම මාර්ගය විව්ර්තකර තිබෙන බව දන්නවාද..?
>> හමුදාපති උතුර නැගෙනහිර ආණ්ඩුකාරවරු බස්නාහිර ආන්ඩුකාර ඉවතට… ?
>> දෙමල අගවිනිසුරු කෙනෙක් හා දෙමල ආන්ඩුකාරවරු 3 පත්කල බව දන්නවාද..?
>> මෙතෙක් සිරගතව සිටි කොටින් නිදහස් කලබව දන්නවාද..?
>> විපක්ෂයේ ඉන්නතුරු පත්කරනවා කියූ ස්වාදීන මැතිවරන , අධිකරන, පොලිස් කොමිෂන් පත්කරාද…?
>> මේවෙනකොට පොලීසියට අධිකරණයට දේශපාලන බලපෑම් නැද්ද?
>> මාධ්ය වේදීන්ට ස්වාදීනව අදහස් දක්වන්න පුලුවන් මාධ්ය නිදහස තිබේද?
>> පවුල් පාලනයක් අද ඇත්තෙම නැද්ද..ටෙලිකොම් සභාපති ආරක්ෂක ලේකම් කවුද?මයිත්රීගේ දුව
>> දේෂපාලනයට එන්නෙ නැද්ද?
>> බස් ගාස්තු රුපියලක් පහතට ..?
>> පාන්ගෙඩිය රු 4 ක් පහතට…?
>> දුරකතන ජන්ගම බිල්පත් ගාස්තුව ඉහලට..?
>> උතුර නුවර අධිවේගී මාර්ග නවතා ඇති බව දන්නවාද…?
>> ඉන්දියන් වාහන මිල පහත්කර micro සමාගමේ වෙළඳ පොළ කැඩූ බව දන්නවාද..?
>> ඉන්දියාව හා අමෙරිකාව උවමනාවට ඉන්දියන් සාගරයෙන් චීනය ඉවත්කර ගැනීමට අපලවාම
>> ක්රියාකරමින් සිටිනා බවදන්නවාද..?
>> යුද අපරාද චෝදනා ගෙනඒමට විරුද්දවූ නිෂේද බලය ඇති චීනය අපෙන් ඇත්කිරීම අමෙරිකාවේ උගුලක් බව
>> දන්නවාද..?
>> NGO කුක්කන් ලවා චීනය හා අප අතර හොදහිත් බිදීමේ බටහිර කුමන්ත්රනයක් තිබෙන බව
>> දන්නවාද..?
>> නව රැකියා නොදී කලින් දුන් එවායේ සේවකයාත් ගෙදර යැවූ බව දන්නවාද…?
>> අලුතෙන් කිසිදු සoවර්ධන වැඩසටහනක් නොමැතිබව….දන්නවාද..?
>> උතුරට ස්වයන් පාලනයක් දෙන්න මෝදි එනවා කියලාවත් දන්නවාද… 
>
>
>

No comments:

Post a Comment